නැඟෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක දී T-56 ගිනිඅවිවලින් වෙඩි තබා පුද්ගලයන් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම් මාලාවකට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ලබන සැප්තැම්බර් මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
නැඟෙනහිර පළාතේ විවිධ ස්ථානයන්හිදී T-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවි භාවිත කරමින් පුද්ගලයින් පස්දෙනෙකු ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා රැසක් මොහුට එරෙහිව එල්ල වී ඇත.
අදාළ ඝාතන සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම රක්ෂිත බන්ධනාගාර නියෝගය ලබාදී තිබේ.

අද දින ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
අධ්‍යාපන සභාවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිවෙයි
පාසල් සිසුන් පිරිසකට රුපියල් 5,000ක මාසික දීමනාවක්
දිනේෂ් චන්දිමාල් වෙනුවට පසිඳු සූරියබණ්ඩාරව ආදේශක ක්‍රීඩකයා ලෙස කැඳවයි
ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා ලැබුණු ඉලක්කය
පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධියක් ගන්න පොලී රහිත ණයක්! අයදුම්පත් කැඳවයි!
ඉන්දීය තරගය අතරමැද චන්දිමාල්ට ආබාධයක්
පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්! විපක්ෂයෙන් දැඩි විරෝධයක්!
අකිල විරාජ්ට ඇප
කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට
හිටපු ඇමති රාජිත සේනාරත්නගේ සොහොයුරා අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය