Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අද කාලගුණ නිවේදනය

59 minutes ago

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (18) විටින් විට වැසි ඇතිවිය හැකි බවත්, බස්නාහිර, වයඹ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතට සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවලට පස්වරු 2.00න් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැ.කි.මී. 30-40ක තරමක තද සුළං හමනු ඇත.

අකුණු සහ තාවකාලික තද සුළංවලින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවට උපදෙස් දෙනු ලැබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *