ජපානයේ පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ ප්‍රථම රන් පදක්කම වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අවසාන මහා තරගය අද (22) පැවැත්වේ.
මෙම තීරණාත්මක රන් පදක්කම් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 10:30 ට ආරම්භ වීමට නියමිතය.
මීට පෙර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2014 වසරේදී ලෝකඩ පදක්කම දිනා ගත්තා.
ඊට අමතරව 2022 වසරේදී ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම දිනා ගැනීමටද සමත් වුණා

22 සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට
පාස්කු මහ නඩුවේ තීන්දුව අද! අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්!
අනෝජන් බේරා ගන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් ගැන තොරතුරු හෙළිවෙයි
ඉදිරි පැය 24 තුළ ගැඹුරු පීඩන අවපාතයක්! කාලගුණයේ නවතම නිවේදනය මෙන්න!
ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ