Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සුරේෂ් සලේ රෝහලෙන් යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

22 minutes ago

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර අවසන් කර අද (6) පස්වරුවේ ඉන් රැගෙන ගොස් තිබෙනවා.

එම රෝහලේ වෛද්‍යවරුන් දසදෙනාගෙන් යුත් කමිටුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (6) ප්‍රකාශ කළේ සලේ මහතාට රෝහලෙන් පිටව යා හැකි බවයි.

අදාළ දැනුම්දීමෙන් පසු අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා අධිකරණයට දන්වා සිටියේ, සුරේෂ් සලේ මහතා අද පස්වරුවේම නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *