ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තෙවන සහ අවසන් තරගය අද (13) පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතයි.
මේ වන විටත් පළමු තරග දෙකම ජයග්‍රහණය කර ඇති පාකිස්තාන කණ්ඩායම 2-0ක් ලෙස තරගාවලිය ජයගෙන සිටින බැවින්, පූර්ණ තරගාවලි පරාජයකින් බේරීම සඳහා ශ්‍රී ලංකාවට අද තරගය ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍ය වේ.

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි
තවත් IMF වැඩසටහනක්! ජනපතිගෙන් කොළ එළියක්!
තද වැසි ගැන කාලගුණයෙන් නිවේදනයක්
මාතෘ භූමියේ පළවෙනි පුරවැසියා බවට පත්වීමට සජිත් ප්‍රේමදාසට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අශෝක් අබේසිංහ සජබය හැර යයි
කොටස් වෙළඳපොල පහළට