නිසි අධ්‍යාපනික සුදුසුකම් නොමැතිව නාවික හමුදාවට බඳවාගෙන, බ්‍රිතාන්‍යයේ විශේෂ පුහුණු පාඨමාලාවකට සහභාගි කරවීම මගින් රජයට මූල්‍යමය පාඩුවක් සිදුකළ බවට වන නඩුව සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ අද (13) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.
අදාළ බඳවා ගැනීම සහ විදේශීය පාඨමාලාව සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කරමින් රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා තිබෙනවා.

ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්‍ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
පාකිස්ථාන සංචාරය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි
තවත් IMF වැඩසටහනක්! ජනපතිගෙන් කොළ එළියක්!
තද වැසි ගැන කාලගුණයෙන් නිවේදනයක්