කොළඹ කොටස් වෙළඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (12) ඒකක 56.85 ක පහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා.
ගනුදෙනු අවසානයේ එය ඒකක 20,260.06 ක් ලෙස සටහන් වූ අතර දෛනික පිරිවැටුම සටහන් වූයේ රු:බි:1.2ක් ලෙසයි.