Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2026 ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය අමෙරිකානු මහාචාර්යවරුන් දෙදෙනෙකුට

16 minutes ago

2026 ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය “සාර්ව ආර්ථික ස්ථායිකරණයේ ක්ෂුද්‍ර ආර්ථික පදනම්” සඳහා අමෙරිකානු මහාචාර්යවරුන් වන රොබට් ඊ. හෝල් සහ මයිකල් වුඩ්ෆර්ඩ් දිනා ගෙන ඇත.

රාජකීය ස්වීඩන් විද්‍යා ඇකඩමිය අද (12) ස්ටොක්හෝම්හිදී ත්‍යාගය ප්‍රදානය කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *