Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්

9 hours ago

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (SLFP) ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (9) පෙරවරුවේ කොළඹ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී වත්මන් දේශපාලන වාතාවරණය සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගෙන ඇත.

SLFPය වෙනුවෙන් මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන මහත්වරුන්ද, SLPPය නියෝජනය කරමින් වෛද්‍ය රමේෂ් පතිරණ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ සංජීව එදිරිමාන්න යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *