BYD සමාගම සිය ප්‍රථම කුඩා පරිමාණ විදුලි මෝටර් රථ මාදිලිය වන RACCO, ජපානයේ අතිශය ජනප්‍රිය ‘Kei car’ රෙගුලාසිවලට අනුකූලව එරට වෙළෙඳපොළට නිල වශයෙන් හඳුන්වා දී තිබේ.
මෙය ජපානයේ Kei car ප්‍රමිතියට අනුව විදේශීය මෝටර් රථ නිෂ්පාදකයෙකු විසින් මහා පරිමාණයෙන් නිපදවන ලද ලොව ප්‍රථම පූර්ණ විද්‍යුත් (EV) මෝටර් රථය වේ. ජපානයේ සමස්ත වාහන අලෙවියෙන් 40%ක්ම නියෝජනය කරන්නේ මෙම කාණ්ඩයයි.
ජපානයේ ප්‍රසිද්ධ Kei car සංකල්පයට සහ ඉහළ ඉඩකඩ/කාර්යක්ෂමතාවට ශ්‍රී ලාංකිකයන් දක්වන ලැදියාව හේතුවෙන්, RACCO රථය හෝ ඊට සමාන සංස්කරණයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බව John Keells CG Auto හි ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කළේය.
විදේශීය වෙළෙඳපොළක පවතින සුවිශේෂී ප්‍රමිතීන්ට අනුව දේශීයකරණය වූ නිෂ්පාදන සැලසුම් කිරීමට BYD සමාගම සතු ඉහළ R&D තාක්ෂණික හැකියාව මෙමගින් නැවතත් සනාථ වී ඇත.

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ වැඩිදුර විභාගයට දින නියම වෙයි
මෙට්‍රෝ බස්වලට හානි කරන අයට වැඩ වරදින ලකුණු
ජනපති සමග පැවති සාකච්ඡාව ගැන මල්වතු මහාවිහාර පාර්ශ්වයෙන් නිවේදනයක්
සමාජ මාධ්‍යයේ පළවන විදෙස් විශ්වවිද්‍යාල බඳවා ගැනීමේ වංචාවක් ගැන හෙළිදරව්වක්
හිටපු ජනපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට
සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මිලියන 35ක දේපළ ක්‍රියාවිරහිත කෙරේ
විමල් වීරවංශට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්
ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්‍ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම