නොවැම්බර් 12 සහ 28 කාල සීමාව අතරතුර ගෑස් නෞකා 03 ක් දිවයිනට ළඟාවීමට නියමිත බව, ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ හම්බන්තොට පිහිටි සිය LPG පර්යන්තය හරහා දේශීය වෙළඳපොළට ගැහැ සැපයීම සඳහා අවශ්‍ය අනුමැතියෙන් ලබා ගැනීමට අදාළ බලධාරීන් සමග කටයුතු කරමින් සිටින බවයි.
වර්තමාන ගෑස් සැපයුම බාධා හේතුවෙන් ගෘහස්ථ පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳව සමාගම සිය අවංක කනගාටුව පළ කරන බවත් වසර විසිපහකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ LPG වෙළඳපළට සේවය සපයන දේශීය සමාගමක් ලෙස ගෑසැපයුම යථා තත්ත්වයට පත් කිරීමටත් දිගු කාලීන සැපයුම් විශ්වසනීයත්ව ශක්තිමත් කිරීමටත් එම සමාගම අඛණ්ඩව කැප වෙන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
ඒ අනුව හම්බන්තොට වරායට නොවැම්බර් 12- 14ත් කොළඹ වරායට නොවැම්බර් 15-17ත් හම්බන්තොට වරායට නොවැම්බර් 24-28ත් ලෙසින් ගෑස් නැව් ළඟාවීමට අපේක්ෂිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට
වැටුප් වැඩි කළ නිසා 2026 මුල් මාස 06 දී රාජ්‍ය සේවක වැටුප් වියදම 12%කින්, විශ්‍රාම වැටුප් වියදම 15%කින් ඉහළට
ඉන්ධන සඳහා සහනාදාරයක් ලබාදීමට බිලියන 41ක පරිපූරක ඇස්තුමේන්තුවක්
දිස්ත්‍රික්ක 22කට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
ස්ටිකී රයිස් සහ ජස්මින් රයිස් සඳහා රු.65ට තිබූ බද්ද වෙනුවට රු.280ක වැඩි බද්දක්
පවුල් ආරවුල මරණයෙන් කෙළවර වෙයි
RMV දින හතරක මෙහෙයුමෙන් ලක්ෂ 90ක දත්ත වලාන භාරයට
අද කාලගුණ නිවේදනය
අකුරණ, කුඩුගල වෙළෙඳසැලක ගින්නක්
විදුලි ගාස්තුව ඉහළට?
ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත රිමාන්ඩ්
නාමල් රාජපක්ෂ අධිකරණයට