දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ නායක ප්රභාකරන් ජීවතුන් අතර සිටින බව ලෝක දෙමළ සම්මේලනයේ ප්‍රධානී ෆාලා නැදුමාරන් මහතා ප්‍රකාශ කරනවා.
ඔහු මේ බව කියා අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
” ප්රභාකරන් ගැන වැරදි තොරතුරු ප්‍රචාරය කරලා. අපි ඔහු සමඟ සම්බන්ධයි. මාධ්‍ය හමුව පැවැත්වෙන්නේ ප්රභාකරන්ගේ අවසරය ඇතිවය.ප්රභාකරන්ගේ බිරිඳ සහ දියණියද නිරෝගීය.
නියම වෙලාවට ජනතාව ඉදිරියට එනවා. ප්රභාකරන් සිටින්නේ කොහේදැයි මේ මොහොතේ ප්‍රකාශ කළ නොහැක. තමිල්නාඩු රජය සහ ජනතාව ප්රභාකරන්ට සහාය දිය යුතුයි.”
එමෙන්ම එහිදී ඔහු වැඩි දුරටත් අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පාලනය අවසන් වී ඇති නිසා අපි මෙම නිවේදනය සිදු කරන බවයි.
කෙසේ වෙත්ත ඔහුගේ එම ප්‍රකාශයත්, කොටි නායක ප්රභාකරන් නිරුපද්‍රිතව ජීවතුන් අතර සිටින බවත් පවසමින් සිදු කරන්නේ යළි දේශපාලනය ගුණ්ඩුවක් ද යන්න සැක මතු කරනවා.
ඒ අනුව ප්රභාකරන් සම්බන්ධයෙන් සිදු කළ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය යළිත් දූෂිත ආණ්ඩුවකටම අත වැනීමක් හෝ වෙනත් හේතුවක් විය හැකියි.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව තේරුම් ගැනීම බුද්ධිමත් ඔබට භාරයි.

හිරුණිකා අධිකරණයේදී ප්‍රසිද්ධියේ සමාව ගනී
රණවිරුවන්ගේ දුක සැප බලන්න ගිය ජනපති අනුර (ඡායාරූප)
මාරාන්තික ඉබෝලා වෛරසයෙන් ලංකාවටත් බලපෑමක් එල්ල වෙයිද?
කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන අද අධිකරණයේදී හෙළි වූ කරුණු
ඉන්ධන QR කේතය ගැන දැනුම්දීමක්
කොළඹට යන එන අයට විශේෂ දැනුම්දීමක්
නිරිත දිග මෝසම සක්‍රීය වන ලකුණු! අද කාලගුණ නිවේදනය!
රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි
ජාතික විජයග්‍රාහී සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්! මෙවර සැමරුමෙහි විශේෂත්වයක්!
රාජ්‍ය ආයතනවලට විශේෂ චක්‍රලේඛයක්
හිටපු ජනපති මහින්දගේ පාර්ශ්වයෙන් නිවේදනයක්
සතිය ආරම්භයේදීම කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පහත වැටීමක්