ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දිනක සිංගප්පුරුව සහ ජපානය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයා මෙම සංචාරයේ දී සිංගප්පූරු අගමැති ලී හ්සීන් ලූන් සහ ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා හමුවීමට නියමිත බවයි.
මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය, ආයෝජන අවස්ථා සහ තවත් කරුණු සම්බන්ධයෙන් සිංගප්පුරුව සහ ජපාන නායකයන් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කෙරෙනු ඇති.
ජනාධිපතිවරයා ලබන 27 වනදා යළි මෙරටට පැමිණීමට නියමිතව බවයි වාර්තා වන්නේ.


හිටපු ඇමති ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක්
බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්! එක් අයෙකු මරුට!
ඛනිජතෙල් සංස්ථාවට රුපියල් බිලියන ගණනක දැවැන්ත ලාභයක්
පානදුර අධිකරණයෙන් කුඩු සළිඳුගේ නඩු ගොනු අස්ථානගතයි! පිස්කල් හා සිතාසි භාර නිලධාරියා ලංකාවෙන් ගිහින්!
UN මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්
විදුලි කප්පාදුවක් ගැන පැතිරයන ප්‍රචාරවලට ඇමතිගෙන් පිළිතුරු
ලිට්රෝ ගෑස් මිල පහළට
දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල පහළට
නේපාලයේ උමං තුළ ජීවිත සටනක්! දින 9කට පසු දෙදෙනෙකු දිවි බේරාගනී
දේශීය ටින් මාළු (සැමන් ටින්) සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට්ටුවක්
නාමල් රාජපක්ෂ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පෙරට එයි
Tiara රස හර යාත්‍රා – සිව් දෙසේ රස හදවත් යා කරමින් මහනුවර ඇසළ පෙරහැර වන්දනාව සාර්ථකව නිම කරයි