මාස කිහිපයක් ඇතුළත ඇපල් සමාගමේ නවතම දුරකථන මාදිලිය වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව මෙලෙස වෙළෙඳපොළට නිකුත් කරනු ලබන්නේ නවතම iPhone 15 දුරකථනයයි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙම දුරකථනය සඳහා USB Type-C වර්ගයේ cahrging cable එකක් හඳුන්වා දීමට නියමිත බවය.
එසේම මෙම ජංගම දුරකථනය iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro & iPhone 15 Pro Max ලෙස මාදිලි 04 කින් වෙළෙඳපොළට නිකුත්කරනු ඇත.
මේ අතර මෙම නව iPhone 15 හි ඉදිරිපස සහ පසුපස කැමරාවන් හි විශේෂ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවද එම වාර්තා පවසයි.
එසේම අදාළ වාර්තා ආරන්චි මාර්ග උපුටා දක්වමින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ iPhone 15 මාදිලිය සැප්තැම්බර් මස 07 වනදා වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතව ඇති බවය.


හිටපු ඇමති ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක්
බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්! එක් අයෙකු මරුට!
ඛනිජතෙල් සංස්ථාවට රුපියල් බිලියන ගණනක දැවැන්ත ලාභයක්
පානදුර අධිකරණයෙන් කුඩු සළිඳුගේ නඩු ගොනු අස්ථානගතයි! පිස්කල් හා සිතාසි භාර නිලධාරියා ලංකාවෙන් ගිහින්!
UN මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්
විදුලි කප්පාදුවක් ගැන පැතිරයන ප්‍රචාරවලට ඇමතිගෙන් පිළිතුරු
ලිට්රෝ ගෑස් මිල පහළට
දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල පහළට
නේපාලයේ උමං තුළ ජීවිත සටනක්! දින 9කට පසු දෙදෙනෙකු දිවි බේරාගනී
දේශීය ටින් මාළු (සැමන් ටින්) සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට්ටුවක්
නාමල් රාජපක්ෂ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පෙරට එයි
Tiara රස හර යාත්‍රා – සිව් දෙසේ රස හදවත් යා කරමින් මහනුවර ඇසළ පෙරහැර වන්දනාව සාර්ථකව නිම කරයි