Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ජනතාවට ඉතා වැදගත් දැනුම්දීමක්

2 years ago

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පණිවුඩවලට අදාළව බැංකු ගිණුම් විස්තර ඇතුළු පෞද්ගලික දත්ත ලබා දීමෙන් වලකින ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙනවා.

එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ මේ බව කියා සිටියේ මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් සංසරණය වන ව්‍යාජ පණිවුඩ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *