මේ වනවිට ලෝකයේ ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයට පත්ව ඇති බව යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත බිස්මාර්ක් ස්වංගින් මහතා පැවසීය.
මෙම කලාපයේ දෙවන ස්ථානයට ලංකාව පත්ව ඇති බව කී ඒ මහතා ඉදිරියේදී මෙම තත්ත්වය වඩාත් දරුණු විය හැකි බවද කියා සිටියේය.
මේ වන විට ලංකාවේ පවුල් 10ක් සැලකූ විට පවුල් 7ක්ම ගන්නා ආහාර ප්‍රමාණය අඩු කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී