Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිරුණිකාගේ බල කොටුවේදී මාලිමාව විශිෂ්ඨ ජයක් ලබයි

1 year ago

පසුගියදා පැවති විවිධ සේවා සමූපකාර සමිති නිල වරණ කිහිපයක් ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබේ.

ඒ අතරින් කඩුවෙලා විවිධ සේවා සමූපාකාර සමිතියේ නිල වර්ණයේදී විශිෂ්ට ජයක් ලබා ගැනීමට ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ නියෝජිතයන්ට හැකිව තිබෙනවා.

කඩුවෙල විවිධ සේවා සමූපකාර සමිතියේ ප්‍රාදේශික 32ක සඳහා ඉදිරිපත් කළ මහ සභා නියෝජිතයන් 100ම ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් ජයග්‍රහණය කර ඇත.

කඩුවෙල ආසනයේ සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරිය වශයෙන් කටයුතු කරනු ලබන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනියයි.

මේ අතර තිබෙන අතර මීරිගම සමූපකාර නිලවරණයේදී ද ප්‍රාදේශික 54න් 51ක සභිකයින් 100ක් අතුරින් 95 දෙනෙකුම ජයග්‍රහණය ලබා ඇත.

හික්කඩුව විවිධසේවා සමූපකාර සමිති නිල වරණයේ ජයග්‍රහණය ද ලබා ඇත්තේ මාලිමාවයි.

ඒ අනුව හික්කඩුව ප්‍රාදේශික 19න් 17කම බලය මාලිමාව සතු වී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *