Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ.
ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වේ.
Clean Sri Lanka වැඩසටහන පිළිබඳ ඇතිව තිබෙන සංවාදය හේතුවෙන් ජනතාවට ඒ ගැන අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම විවාදය පවත්වන බව බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කළාය.

NDB බැංකුවේ වංචාව සම්බන්ධයෙන් ජනපතිට විශේෂ ලිපියක්
මාලදිවයින් ජනපතිවරයා දිවයිනට පැමිණෙයි
යුද හමුදා ලාන්ස් කෝප්රල්වරයෙක් අත්අඩංගුවට
විමල්ගෙන් ආණ්ඩුවට චෝදනාවක්
ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමක්
භාණ්ඩාගාර මුදල් වංචාව ගැන ඇමති නලින්දගෙන් ප්රකාශයක්
අල්ලස් කොමිසමට එන්නැයි කියූ පුවත ගැන හිටපු ජනපති මහින්දගේ පාර්ශ්වයෙන් ප්රකාශයක්
දින 2ට වඩා උණ නම් වහාම රෝගය තහවුරු කර ගන්න! තත්ත්වය බරපතළයි!
ශ්රී ලංකා ක්රිකට් පිලේ කොදෙව් සංචාරයේ කාල සටහන ප්රකාශයට පත් කරයි
ත්රීරෝද රථ ගාස්තුවත් ඉහළ යන ලකුණු
බස් ගාස්තු ගැන දැනුම්දීමක්
රාජගිරියේදී විදෙස් ජාතිකයින් 120ක් අත්අඩංගුවට