Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තවත් තෙල් පෝලිම් මරණයක් වාර්තා වෙයි

2 years ago 4.3 K

මොරටුව ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු පයාගල ඉන්ධන පිරවුම්හලක පෝලිමේ රැඳී සිටිය දී හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

හෘදයාබාධය ඇති වීමෙන් පසු රෝහල් ගත කිරීමෙන් අනතුරුව යි මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ පෝලිම් මරණ දිනෙන් දින වැඩි වන බවක් පෙනෙන්නට තිබෙන අතර, ඒ බොහෝ මරණ සිදු වී තිබුණේ හදිසි හෘදයාබාධ හේතුවෙන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *