පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම සීමා කිරීමේ නියෝගය තවත් මාසයක් සඳහා ක්‍රියාත්මක වන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
අමාත්‍යංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ නිවේදනය කළේ සේවයට වාර්තා කිරිමේදී රජයේ නිලධාරීන් විසින් මුහුණ දෙනු ලබන අපහසුතා සැලකිල්ලට ගෙන ඒ සඳහා සහන සැලසීමට නිකුත් කරනු ලබන චක්‍රලේඛ වැරදි ලෙස උපයෝගී කර ගනිමින් සේවයට වාර්තා කළ හැකි නිලධාරීන් ද සේවයට වාර්තා නොකරන තත්ත්වයක් උද්ගත නොවීමට වග බලා ගත යුතු බවයි.
එම චක්‍රලේඛය පහතින්.


ඩෙංගු රෝගීන් 82,000ක්! අධි අවදානම් කලාප 175ක!
දැඩි ඇප කොන්දේසි මත ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු පිරිසට ඇප
ඩොලරයට අද හිමි වූ වටිනාකම
දිවයිනේ ප්රමුඛ පෙළේ ටියුෂන් ආයතන හිමිකරුවෙකු මත්ද්‍රව්‍ය සමග මාට්ටු
ශ්‍රී ලාංකිකයන්ට ඉන්දීය වීසා නිකුත් කිරීම ලිහිල් කෙරේ! දඹදිව වන්දනාකරුවන්ට නොමිලේ වීසා පහසුකම්!
පැය 24කට වඩා උණ තියෙනවා නම් බලන් ඉන්න එපා! සෞඛ්‍ය අංශවලින් උපදෙස්!
සියලුම රාජ්‍ය ආයතනවල අද සිට ඇරඹෙන විශේෂ සතිය
කාලගුණයේ දැනෙන වෙනසක්
මහා සඟ සමුළුව අද කොළඹදී
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට
ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්