වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ජපාන රජය අතර 2007 වසරේදී පැවති සංවාදයකට අදාළ ලේඛනයක් විකිලීක්ස් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව අදාළ ලේඛණයට අනුව 2007 දී විපක්ෂ නායකවරයා වූ රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවට ලබා දෙන ආර්ථික ආධාර අත්හිටුවන ලෙස ජපානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව නායකයින් විසින් සිදු කරන ලද කොමිස් ලබා ගැනීම් සහ අතපසුවීම් සඳහා ශ්‍රී ලාංකික ජනතාවට දඬුවම් නොකළ යුතු බවට ජපානය ප්‍රතිචාර දක්වා ඇති බවයි අදාළ ලේඛණයේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ.


හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ
ජාතික තරුණ සේවා සභාවට නව අධ්යක්ෂ මණ්ඩලයක්
වාහන 3ක් එකිනෙක ගැටෙයි! දෙදෙනෙක් රෝහලට!
2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්