මෙරට පෞද්ගලික අංශයේ බැංකු දෙකක් මුදල් පනතේ රීති හා රෙගුලාසි කඩ කිරීමක් හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් ලක්ෂ 30 ක දඩ මුදලක් පනවා ඇත.
මෙම බැංකුවලට දඩ පනවා ඇත්තේ එක් බැංකුවට රුපියල් ලක්ෂ විස්සක් සහ තවත් බැංකුවකට රුපියල් ලක්ෂ දහයක් ලෙස වන අතර එම දඩ මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරන්නැයිද දන්වා තිබේ.
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සහ ඒ යටතේ නිකුත් කරන ලද රිති රෙගුලාසි සහ නියෝගයන්ට අනුකූල නොවී කටයුතු කිරීම හේතුවෙන් එම දඩ මුදල් පනවා ඇත.

දිනකට පරිභෝජනය කළ යුතු ලුණු ප්‍රමාණය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
ගම්පොළම කම්පා කළ ඛේදවාචකයක්! 16 හැවිරිදි පෙම්වතිය එලොව යැවූ පෙම්වතාගේ සිරුර තේ වත්තකින් හමු වෙයි!
සිලි සිලි බෑග් වෙනුවට පරිසර හිතකාමී කඩදාසි බෑග්
ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන 5ක වන්දි ඉල්ලයි
අම්බලන්ගොඩ දේවාල සභාපති ඝාතනයේ සැකකරුවන් අල්ලයි
ජනාධිපති වැය ශීර්ෂයේ මුදලින් නාමල්ගේ උපන්දිනය සැමරූ හැටි පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
2022, 2023, 2024 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට සුබ ආරංචියක්! රජයෙන් පොලී රහිත ණයක්!
ඖෂධ වර්ග 350ක මිල අඩු කෙරේ
දුන් පොරොන්දු ඉටු කරමින් ජනපති රටට ඉතිරි කළ මුදල හෙළි වෙයි
ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් දැනුම්දීමක්
ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාග දෙකක්
නාමල් රාජපක්ෂ හා සුමන්තිරන් අතර හමුවක්