Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනතා බදු මුදලින් රුපියල් 42,000ක් වියදම් කර කෑම කන්න රීදි හැදි හයක් ගත් රාජ්‍ය ආයතන ප්‍රධානියා

3 years ago 2.5 K

භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ ඉහළ පෙළේ නිලධාරියෙකුට ආහාරපාන ගැනීම සඳහා රුපියල් හතළිස් දෙදහසක් වැය කර රිදී මිශ්‍ර හැඳි හයක් මිලදී ගෙන ඇතැයි වාර්තා වෙයි.

ආහාර ගැනීම සඳහා භාවිතා කරන හැදි පරණ වී ඇති නිසා මෙසේ අලුතින් හැඳි මිලදී ගන්නා ඔහු අදාළ අංශ වලට දැනුම් දී ඇත.

ඒ අනුව රුපියල් පන්දහස බැගින් හැදි හයක් බත්තරමුල්ලේ පිහිටි සුපිරි වෙළඳසැලකින් ගෙනැවිත් ඇති අතර නිලධාරියා එය පරීක්ෂාකර බලා තමන් බලාපොරොත්තු වන තත්වයේ නැති බැවින් හොඳම තත්වයේ හැඳි ගෙන එන්නැයි උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව එම හැදි ආපසු ගෙනැවිත් බාර දී රිදී මිශ්‍ර බව කියන හැඳි හයක් රුපියල් 42,000 කට මිලදීගෙන ඇතැයි ද වාර්තා වෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *