Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

Starlink ඉන්ටර්නෙට් සේවාව ‘ලබන සතියේ’ ශ්‍රී ලංකාවේ සේවා අරඹයි

12 months ago

Starlink ඉන්ටර්නෙට් සේවාව පළමු සේවා ලාභීන් 12 දෙනා අතර මෙම සතියෙන් පසුව ආරම්භ කරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් (විශ්‍රාමික) සඳුඳා ජූනි 16 පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

මෙම සැටලයිට් බ්‍රෝන්ඩ්බෑන්ඩ් සේවාව ලබා දීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ කට්ටල් 112ක් මේ වන විට මෙරටට ගෙන්වා ඇති අතර ඒවායෙන් කට්ටල් 12ක් මේ සතියේ සිය සේවා ලාභීන් වෙත ලබා දී තිබේ.

ඒ අනුව, මෙරට තම සේවා කටයුතු ආරම්භ කරන බව Starlink සමාගම දන්වා ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

(source – bbc)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *