Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කුසල් මෙන්ඩිස්ගෙන් බර අවි ප්‍රහාරයක්

12 months ago

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්වාර 45යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 248ක් රැස් කළේය. 

පිළිතුරු ඉනිම දියත් කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබා දීමට සමත් විය.

පන්දු 20කින් වාර්තා වුණු ඔහුගේ අර්ධ ශතකයට 4 පහර 9ක් හා එක් 6 පහරක් අන්තර්ගත විය.

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඔහු වාර්තා කළ දෙවන වේගවත්ම අර්ධ ශතකය බවට මෙය පත් විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *