වෙළෙඳපොළ තුළ අධික ඉල්ලුමක් නොමැති අවස්ථාවක කුකුළු මස් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ, කුකුළු මස් ව්‍යාපාරයේ නිරත අතරමැදියන් අධික ලාභ ඉපැයීමේ අරමුණින් කටයුතු කිරීම මෙම මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුව බවයි.
මෙරට කුකුළු මස් මිල පසුගිය කාලයේදී අධික ලෙස ඉහළ ගිය අතර ඒ හේතුවෙන් පාරිභෝගික ජනතාව කුකුළු මස් පරිභෝජනය සීග්‍ර ලෙස අඩු කර තිබුණා.
මේ වන විට යළිත් වරක් කුකුළු මස් මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි වළෙඳුන් සහ පාරිබෝගිකයින් පවසන්නේ.

ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට
හිටපු ජනපති රනිල් යළිත් කරළියට
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්