ක්‍රිකට් ක්‍රීඩාව නිල වශයෙන් 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුළත් කර ඇති අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් එහි තරග පැවැත්වෙන දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල අප්‍රේල් මාසයේදී පැවැත්වෙන අතර පිරිමි සහ කාන්තා විස්සයි 20 තරගාවලි 2028 ජූලි 12 සිට ජූලි 29 දක්වා පැවැත්වෙන බව (16දා) නිවේදනය කරනු ලැබීය.
එහි පදක්කම් හිමිවන තරග පිළිවෙලින් ජූලි 20 (කාන්තා) සහ ජූලි 29 (පිරිමි) යන දිනවල පැවැත්වීමට නියමිතව ඇත.

ඡන්ද නාමලේඛනය ගැන දැනුම්දීමක්
ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල්ගේ නඩුවක් කල්යයි
අන්තරේ මල්වානෙන් ඉවතට! අගමැතිනිය එකඟ වෙයි!
විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට