සීදූව රාජපක්ෂ මාවතේදී වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ මේ වනවිට එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් සිටි බවයි.
ඊයේ(21) රාත්‍රියේ සිදුවු එම වෙඩි තැබිමෙන් ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකුගේ පියෙකු තුවාල ලැබිය.
ඔහු යුද හමුදා විශ්‍රාම නිලධාරියෙකි.
පොලීසිය සඳහන් කළේ, ඔහු වෙළෙඳසැළක් අසළ සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු පිස්තෝලයකින් වෙඩි තබා පළාගොස් ඇති බවයි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ
ජාතික තරුණ සේවා සභාවට නව අධ්යක්ෂ මණ්ඩලයක්
වාහන 3ක් එකිනෙක ගැටෙයි! දෙදෙනෙක් රෝහලට!
2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්