2022 වර්ෂයට අදාළ උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන් පැවැත්වෙන දිනවල කිසිදු වෙනසක් සිදුකර නොමැති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරින් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන පවසා සිටින්නේ 2022 වර්ෂයට නියමිත පාසැල් වාර සටහන සමග ගලපා මෙම විභාග පැවැත්වෙන බවයි.
අදාළ මාධ්‍ය නිවේදනය පහතින්.

NEXT : සැමියා නිවසේ සිටින බැළලිය සමඟ කායිකව හැසිරෙන බව පවසමින් බිරිඳ පොලීසි යයි

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්