ජනප්රිය ඉන්දීය නිළි තමන්නා භාටියා මීට සුළු මොහොතකට පෙර මෙරටට පැමිණ තිබෙනවා.
ඉන්දියාවේ ‘Big Momma’ නිෂ්පාදන ආයතනය සහ මෙරට විදෙස් චිත්රපට හා සෙසු නිෂ්පාදනයන් සඳහා සේවා සපයන ආයතනයක් වන ‘ASIAN FILM CREW’ නිෂ්පාදන ආයතනය එක්ව සිදුකරන ඉන්දීය වෙළෙඳ දැන්වීමක රූපගත කිරීම් සඳහා ඇය මෙරටට පැමිණ ඇති බව සඳහන්.
මීට පෙරද අවස්තා කිහිපයකදීම ඇය මෙරටට පැමිණ තිබෙනවා.

වෙබ් සංස්කාරකවරුන්ගේ සිට වේශ නිරූපණ ශිල්පීන් දක්වා පොලිසියේ රැකියා අවස්ථා! නවතම රැකියා අවස්ථා මෙන්න!
දෙහිවල නිසල සෙවණේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තියා ඇත්තේ ලක්ෂ දෙකක කොන්ත්රාත්තුවකට?
සියලුම බස් රථ වලට පැනවූ අලුත්ම නීතිය
ජනපති සහ ශ්රී ලංකා ක්රිකට් පරිවර්තන කමිටුව අතර හමුවක්
මගේ පුතාට තියෙන චෝදනාවලට කිසිම සාක්ෂියක් නැහැ – ශාන්ත බණ්ඩාර
විනිසුරු විශ්රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර
අග්රභාර රක්ෂණ භාර අරමුදලෙන් නිවේදනයක්
RMV හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
රොෂාන් ධම්මික මීටර් 110 කඩුලු ඉසව්වේ අවසන් තරගයට
රන් මිලෙහි ක්ෂණික ඉහළ යාමක්
මලල ක්රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි