තවත් නවකවධය සිදුවීමක් පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ සිදුව තිබේ.
විශ්විවිද්‍යාලයේ ගෙම්බා ආපන ශාලාවේ ආහාර ගනිමින් සිටි නීති පීඨයේ සිසු සිසුවියන් 11 දෙනෙකුට තවත් සිසුන් පිරිසක් පහරදෙන අයුරු එම ස්ථානයේ සිටි සිසුවෙකුගේ ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණි.
පහරදීමට හේතුවී ඇත්තේ එම විශ්වවිද්‍යාලය තුළ නවකවධය ට විරුද්ධ සිසුන්ට, එම ආපන ශාලාවේ ආහාර ගැනීම තහනම් කර තිබියදී ඔවුන් එම ආපන ශාලාවෙන් ආහාර ගැනීමය.
නවකවධය ට විරුද්ධ සිසුන්ට එලෙස ආපනශාලාවෙන් ආහාර ගැනීම තහනම් කර ඇත්තේ විශ්වවිද්‍යාලය තුළ නවකවධය ක්‍රියාත්මක කරන දේශපාලන පක්ෂවල අනුග්‍රහය ලබන සිසුන් කණ්ඩායමක් විසිනි.
පහරදීම හේතුවෙන් තුවාල ලැබු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සිසුන් දෙදෙනෙකු සහ සිසුවියන් දෙදෙනෙකු රෝහල් ගත කර කිරීමට සිදුවුණි.
පහරදීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුන් තිදෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මේ වන විට තීරණය කර තිබේ.

නීතිඥ සංගමයේ තීරණාත්මක රැස්වීමක් අද
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
හිටපු ඇමති රාජිතට අධි චෝදනා
වලානේ පොලිස් කොස්තාපල්වරයෙක් රාජකාරී ගිනි අවියෙන් සිය ජීවිත ඉරණම විසඳා ගනී
අදට යෙදෙන ඇසළ පුර පසළොස්වක පොහොයෙහි වැදගත්කම
ලක්ෂ 7කට වැඩි පඩියකට රජය හරහා රට යන්න අවස්ථාවක්! රැකියා අවස්ථා 10,000ක්!
කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්
“තාමත් හමුදාවට අණ දෙන්න මට පුළුවන්” – සරත් ෆොන්සේකා
ඔක්තෝබර් 01 සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය
ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකි වූ චරිත් අබේසිංහව යළි බන්ධනාගාරයට රැගෙන යයි
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට