නියෝජ්‍ය පොලිස්පති බිරිඳ අනුරාධපුරයේ නිදන් හෑරීමේ සිදුවිම සම්බන්ධයෙන් කෙරන විමර්ශනයට අදාලව හෙළිවෙමින් ඇති තොරතුරුවලට අනුව නියෝජ්‍ය පොලිස්පති සැමියාද අත්අඩංගුවට ගැනීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කරනවා.
දුරකථන විශ්ලේෂණ හා ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී හෙළිවන තොරතුරුවලට අනුව නියෝජ්‍ය පොලිස්පති සැමියා සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවේ.
සිය බිරිඳ අදාල දේවාලයට ගොස් කළ දෑ ගැන නියෝජ්‍ය පොලිස්පති සැමියා තොරතුරු දැන සිට ඇති බව මෙන්ම තවත් බොහෝ තොරතුරු විමර්ශනවලින් හෙළිවී ඇති බවද එම නිලධාරියා කියා සිටියා.
(source – hiru news)

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇතුළු පිරිසට දඬුවම් නියම කිරීම අද
විමල්ගේ සහෝදරයාට ඇප
රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප
අද සිට වැසි තත්ත්වයේ වෙනසක්
ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතරට පත් වූ ශ්‍රී ලංකාව
“මත්පැන් නිෂ්පාදනය නතර කරනවා” – මත්පැන් නිෂ්පාදකයින් රතු එළි දල්වයි
කාඩ් එකෙන් ගෙවද්දී වැඩිපුර කපන සල්ලි ආපහු ගන්න ක්‍රමය මහ බැංකු අධිපති කියයි
වෙබ් සංස්කාරකවරුන්ගේ සිට වේශ නිරූපණ ශිල්පීන් දක්වා පොලිසියේ රැකියා අවස්ථා! නවතම රැකියා අවස්ථා මෙන්න!
දෙහිවල නිසල සෙවණේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තියා ඇත්තේ ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවකට?
සියලුම බස් රථ වලට පැනවූ අලුත්ම නීතිය