ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කිරීමට රජයේ නීති අංශ කටයුතු කරමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.
විශාල පරිමාණයේ වංචා හා දූෂණවලට සම්බන්ධ කිසිවකුටත් නිදහස නොදීමේ රජයේ ප්‍රතිපත්තිය මත මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
මේ සම්බන්ධයෙන් විමසූ විට නීතිඥ සුනිල් වටගල ප්‍රකාශ කළේ, අදාළ රාජ්‍ය කාලය තුළ මෙම සිද්ධියේ සාක්ෂි සූක්ෂම ලෙස යටපත් කර ඇති බවත්, එම සාක්ෂි සොයා බැලීමේ කටයුතු මේ වන විට නීති අංශ විසින් සිදුකරමින් පවතින බවත්ය.

ඡන්ද නාමලේඛනය ගැන දැනුම්දීමක්
ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල්ගේ නඩුවක් කල්යයි
අන්තරේ මල්වානෙන් ඉවතට! අගමැතිනිය එකඟ වෙයි!
විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට