Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගව සොරකමකට අදාළව විපක්ෂයේ ප්‍රබල ප්‍රාදේශීය දේශපාලනඥයෙකු අත්අඩංගුව⁣ට

11 months ago

සේරු නුවර⁣ සිරිමංගල ප්‍රදේශයේ සිදුවූ ගව සොරකමක් සම්බන්යෙන් කන්තලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකයා අත්අඩංගුව⁣ට ගෙන තිබෙනවා.

ඊයේ  (2) පස්වරු 2ට පමණ සේරුනුවර⁣ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසිනුයි  අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ.

මෙම පුද්ගලයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු රැකියාව සිදු කරන අයෙක් බවයි වාර්තා වන්නේ.

මොහු  මුතුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2025.09.16 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත  කිරීමටයි කටයුතු කර ඇත්තේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *