මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රණය කරන කණ්ඩායමට හිමිවන ත්‍යාග මුදල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියල විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ICCය ප්‍රකාශයට පත්කර ඇති ජයග්‍රාහී කණ්ඩායමට හිමිවන ත්‍යාග මුදල ඩොලර් මිලියන 1.6කි.
ආසන්න වශයෙන් එය ශ්‍රී ලංකා මුදලින් මිලියන 576කට ආසන්න මුදලකි.
මේ අතර අනුශූරතාවය හිමිකරගන්නා කණ්ඩායමට හිමිවන මුදල අමෙරිකානු ඩොලර් ලක්ෂ 8කි.
මෙවර ලබාගන්න ජයග්‍රහණ අනුව තරගාවලියට සහභාගී වන කණ්ඩායම් වෙත පිරිනැමෙන මුදල් ත්‍යාග පහතින්.

වෙබ් සංස්කාරකවරුන්ගේ සිට වේශ නිරූපණ ශිල්පීන් දක්වා පොලිසියේ රැකියා අවස්ථා! නවතම රැකියා අවස්ථා මෙන්න!
දෙහිවල නිසල සෙවණේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තියා ඇත්තේ ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවකට?
සියලුම බස් රථ වලට පැනවූ අලුත්ම නීතිය
ජනපති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අතර හමුවක්
මගේ පුතාට තියෙන චෝදනාවලට කිසිම සාක්ෂියක් නැහැ – ශාන්ත බණ්ඩාර
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර
අග්රභාර රක්ෂණ භාර අරමුදලෙන් නිවේදනයක්
RMV හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
රොෂාන් ධම්මික මීටර් 110 කඩුලු ඉසව්වේ අවසන් තරගයට
රන් මිලෙහි ක්ෂණික ඉහළ යාමක්
මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි