යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා, ඇප මත නිදහස් කර තිබෙනවා.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මන්ත්‍රීවරයාට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි ඇප නියම කර ඇත්තේ.