බේරේ වැව ජලතර ගුවන්තොටුපළක් ලෙස භාවිත කරමින් කටුනායක සහ කොළඹ අතර නැවත ගුවන්ගමන් ආරම්භ කිරීමේ අවස්ථාව ඊයේ (03) ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා.
මෙය ආරම්භ කර ඇත්තේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ සැලසුමේ එක් පියවරක් වූ දේශීය ගුවන්ගමන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙසයි.
වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ ජලතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරන සිනමන් ගුවන් සමාගම මෙම කොළඹ – කටුනායක ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.
කටුනායක ගුවන්තොටුපොළ වෙතපැමිණෙන සංචාරකයන් සහ ව්‍යාපාරික ප්‍රජාවට කෙටි වේලාවකින් සුව පහසු ආකාරයට කොළඹ නගරය වෙතකාර්යක්ෂමව ගමන් කිරීමේ අවස්ථ මෙමඟින් උදා වේ.

අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති
රටම බලා සිටින තීරණාත්මක නඩු තීන්දුවක් හෙට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකිනෙක ගැටෙයි! 10කට වැඩි පිරිසක් රෝහලට!
හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි
දිවයිනේ වැඩිම වැස්ස නාවලපිටියෙන්
වහලය මත සවිකරන සූර්යය පැනල සඳහා වන සීමා ඉවත්කිරීමට සැලසුම්
සැප්තැම්බර් අග සිදුවන ඉන්ධන මිල සංශෝධනය ගැන ඇමතිගෙන් ඉඟියක්
මොකක්ද මේ ඕස්ට්‍රේලියානුවන් හොයාගෙන එන ලාංකිකයෙකුට පේටන්ට් අයිතිය හිමි විශිෂ්ට පොහොර තාක්ෂණය ?
සෙලාන් බැංකුවෙන් විශේෂ ලීසිං පහසුකම්