Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දිවයිනේ වැඩිම වැස්ස නාවලපිටියෙන්

8 minutes ago

අද (20) වැනිදා පස්වරු 6.00න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම ප්‍රමාණය මිලිමීටර් 210ක් බව සඳහන්.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ සහ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද මිලිමීටර් 185ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *