දස හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකුට බලහත්කාරයෙන් කසිප්පු පෙවූ බව කියන පුද්ගලයෙක් ඔයාමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවන කසිප්පු ජාවාරම්කරුවෙක් බවයි වාර්තා වන්නේ.
මෙම සැකකරු ඔයාමඩුව, දේවාලය පිටුපස පිහිටි වැව අසළදී දරුවන් දෙදෙනාට කෝටුවක් පෙන්වා තර්ජනයකර බලහත්කාරයෙන් කසිප්පු පොවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත එම ස්ථානයට ගිය පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවන් දෙදෙනා පොලිස් භාරයට ගෙන තිබෙනවා.
කසිප්පු පානය කිරිමේ හේතුවෙන් අධික ලෙස මත්වී සිටි දරුවන් දෙදෙනා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්