පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කළා.
ඒ, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින තිලිණි ප්‍රියමාලි සමඟ ගණුදෙනු කළ දේශපාලනඥයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින්.
මෙහිදී මන්ත්‍රිවරයා තමන් සතු ලියකියවිලි කිහිපයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
වෙත භාරදී ඇති බවටයි වාර්තාවන්නේ.