භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගොස් අසල තිබූ වාහනයක ද ගැටී මුහුදට වැටී අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
තුර්කි භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් වන Air ACT හි බෝයිං 747-481 ගුවන් යානයක් වන EK9788 එමිරේට්ස් ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගුවන් යානය ලිස්සා යන අවස්ථාවේ දී ගැටුණු වාහනයේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් මෙම අනතුරින් මියගොස් තිබෙනවා.
ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

දොඩන්ගොඩදී බිහිසුණු අනතුරක්
රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීමට නව ගැසට් නිවේදනයක්
නොච්චියාගම සමූපකාරයේ බලය ගෙඩිය පිටින් මාලිමාවට
ලසන්තගේ ඝාතකයින් සොයා පුළුල් මෙහෙයුමක්
මීටර 4×100 සහාය දිවීම රන් පදක්කම් ශ්‍රී ලංකාවට
ඉන්දියාවේ භූ කම්පනයක්
මිනුවන්ගොඩින් ඇසෙන හඳ කම්පනය කරවන පුවත! වයෝවෘද්ධ කතක් දූෂණය කර මරා දමලා!
නොවැම්බර් 05 වනදා සුනාමි පෙර සූදානමක්
ප්‍රේම්නාත් දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්
බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට මැර ප්‍රහාරයක්
ඉදිරි පැය 48ක කාලය ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි ප්‍රදේශ පිළිබඳව දැනුම්දීමක්
කිරිඳි ඔය දෙපස වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීමක්