මාතලේ – ලේනදො – කිරලැස්ස ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය ආධාර පිණිස පැවැත්වු කුසුම් බදුන් වෙන්දේසියේ දී මල් වට්ටිය රුපියල් හාරලක්ෂ පන් දහසකට අලවි වූ බැවි සංවිධායක මණ්ඩලය කියයි.
ඊයේ (09) රාත්‍රියේ පැවැති කුසුම් බදුන් වෙන්දේසියේ දී ප්‍රදේශ වාසින් එක්ව මල් වට්ටිය මිලදි ගෙන තිබේ.
ප්‍රදේශ වාසින් විසින් සංවිධාන කර තිබු මෙම පිංකම් මාලාව අතරතුර පැවිති දැඩි වර්ෂා තත්ත්වය ද නොතකා විශාල පිරිසක් කුසුම් බදුන් වෙන්දේසිය සදහා එක්ව සිටි අතර මනහර නාට්‍ය සංදර්ශන මාලාවක් ද විහාරස්ථානයේ පැවැත්වෙයි.
කුසුම් බදුන් වෙන්දේසිය ප්‍රවින කිවිවර හා විරිදු ගායන ශිල්පි වයි.එම්.එස්. බණ්ඩාර මහතා විසින් මෙහෙයවන ලදි.
නාවුල ඉන්දික

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට