බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (14) වරෙන්තු නිකුත් කළා.
ඒ, ඥානසාර හිමියන්ට එරෙහි ව පවරා ඇති නඩුවකට අදාළ ව අධිකරණයේ පෙනී නො සිටීම
හේතුවෙන්.
මෙරට මුස්ලිම් ප්‍රජාවගේ සිත් රිදවන ආකාරයේ වෛරී ප්‍රකාශයක් කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙනු යි ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වුණේ.
එම චෝදනා විභාග කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට උන් වහන්සේ අද
පැමිණ සිටියේ නෑ.
ඥානසාර හිමියන් නො පැමිණීමට සාධාරණ හේතුවක් ඉදිරිපත් කිරීමට ද විත්තිකාර පාර්ශ්වය
අපොහොසත් වී ඇති අතර, ඒ හේතුවෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමට යි අධිකරණය තීරණ කළේ.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා