සංචාරයක් සඳහා මෙරටට පැමිණි විදෙස් ජාතික තරුණියකට මුහුණදීමට සිදුවූ අනපේක්ෂිත සිදුවීමකට අදාළ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතී.
ඇය ඒ පිළිබඳව සංචාරක පොලිස් කොට්ඨාසය වෙත පෙරේදා දිනයේ විද්‍යුත් තැපෑල ඔස්සේ පැමිණිල්ලක්ද සිදුකර තිබෙන බව සඳහන්.
ඇය එහි සඳහන් කර ඇත්තේ පසුගිය ඔක්තෝම්බර් මාස 25 වනදා ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරයේ යෙදෙමින් සිටිය දී තමන් අසළට පැමිණි තරුණයෙක් සිය රහසඟ පෙන්වමින් අසැබි ක්‍රියාවක නිරත වූ බවයි.
මේ අතර සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වනවිට හඳුනාගෙන ඇති බවත් සැකකරුව කඩිනමින් අත්අඩංගුවට ගෙන අදාළ නීතිමය කටයුතු සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළා.

රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහල්
සුරේෂ් සලේට හෘදයාබාධයක්
සුරාසැල් වසා තැබෙන දින ගැන දැනුම්දීමක්
පල්ලේගම හිමිගේ පළමු DNA පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි
ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට
විදුලි බිල අඩු කරන පෙරනිමිති! තවත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 07ක් කොළඹ වරායට!
දියතලාවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! 42කට තුවාල!
මිලියන 12කට TIN අංකය නිකුත් කරලා
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
බදු ගෙවනවාද? නැද්ද? අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට දුන් නියෝගය
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 500 ඉක්මවා යයි
රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි