සජබ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සිකුරාදා (14) දිනයේදී සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතාගේ නිවසට ගොස් ඇති බව වාර්තා වේ.
විපක්ෂයේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් වෙනුවෙන් දිලිත් ජයවීර මහතාගේ නිවසේ පැවැති සුහද හමුවකට සහභාගි වීම සඳහා විපක්ෂ නායකවරයා මෙසේ ගොස් ඇතැයි පැවසේ.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සුබසාධනය මුල් කරගෙන පසුගිය සතියේ නව සංවිධානයක් බිහිකිරීමට විපක්ෂය කටයුතු කර ඇති අතර, එහි පළමු සුහද හමුව පැවැත්වීම දිලිත් ජයවීර මහතා විසින් භාරගෙන තිබිණි.
(source – mawrata)

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්