රාජ්‍ය ආයතන කිහිපයක ඉහළ නිලධාරීන් ලබන වැටුප් පිළිබඳව සමාලෝචනයක් කරන ලෙස විගණකාධිපති වාර්තා මගින් මුදල් අමාත්‍යාංශයට පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව විදුලිබල මණ්ඩලය, ලිට්රෝ ආයතනය, වරාය අධිකාරිය, ටෙලිකොම් ආයතනය ඇතුළු ආයතන ගණනාවක ඉහළ නිලධාරීන් බොහොම දෙනකු අසාමාන්‍ය වැටුප් ලබන බව විගණන වාර්තා අනාවරණය කර ඇත. මේවායේ බොහොමයක් වෘත්තිය සමිති සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් හිතුමතේ ගිවිසුම්වලට එළැඹී සිටින බවට විගනන වාර්තා පෙන්වා දී තිබේ.
අසාමාන්‍ය වැටුප් ගෙවීම් රාජ්‍ය සේවයේ නොයකුත් සේවක වැටුප් සමඟ අසමතුලිත පවතින බවත් මෙමගින් අදාළ ආයතනවල පාඩු ලැබීමට හේතු වී ඇති බවයි මුදල් අමාත්‍යාංශයට පෙන්වා දී ඇත්තේ

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී