ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ දිනයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග දුරකථන සංවාදයක නිරතව ඇති බව වාර්තා වේ.
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ජීවිත හා දේපළ හානිය පිළිබදව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය බලවත් ශෝකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ප්‍රකාශ කර තිබේ.
එම දුරකථන ඇමතුම අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (01) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටි ආධාර අද සහ හෙට දිනයන්හිදී ලබා දීමට නියමිත බව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසනවා.
ජනාධිපතිවරයා ඉල්ලා සිටි ආධාර අතරට තාවකාලික පාලම් 10 ක්, අධිවේගී මුදා ගැනීමේ බෝට්ටු 15 ක්, සැපයුම් සහ නිරීක්ෂණ ඩ්‍රෝන යානා 10 ක්, චන්ද්‍රිකා දුරකථන 6 ක් සහ ජල පිරිපහදු යන්ත්‍ර 500 ක් එම ඉන්දීය ආධාරවලට ඇතුළත්.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ
ජාතික තරුණ සේවා සභාවට නව අධ්යක්ෂ මණ්ඩලයක්
වාහන 3ක් එකිනෙක ගැටෙයි! දෙදෙනෙක් රෝහලට!
2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්