‘දිට්වා’ සුළි කුණාටුවේ දරුණු බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක 22ක් ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
දිවයිනේ ප්‍රදේශ රැසකට දින කිහිපයක් පුරා බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය, අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් සිදුවූ විශාල හානිය සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.
ඒ අනුව, මෙසේ ජාතික ආපදා කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇති දිස්ත්‍රික්ක පහතින්,
1. මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය
2. නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කය
3. බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය
4. කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කය
5. මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය
6. කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කය
7. ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය
8. මුලතිව් පරිපාලන දිස්ත්‍රික්කය
9. අනුරාධපුර පරිපාලන දිස්ත්‍රික්කය
10. කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය
11. යාපනය පරිපාලන දිස්ත්‍රික්කය
12. පොළොන්නරුව පරිපාලන දිස්ත්‍රික්කය
13. මන්නාරම පරිපාලන දිස්ත්‍රික්කය
14. පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කය
15. රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කය
16. මොණරාගල පරිපාලන දිස්ත්‍රික්කය
17. මඩකලපුව පරිපාලන දිස්ත්‍රික්කය
18. අම්පාර පරිපාලන දිස්ත්‍රික්කය
19. ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කය
20. කිලිනොච්චි පරිපාලන දිස්ත්‍රික්කය
21. වව්නියා පරිපාලන දිස්ත්‍රික්කය
22. කළුතර පරිපාලන දිස්ත්‍රික්කය

2026 මුල් මාස පහේදී ශ්‍රී ලංකාවට වාර්තාගත අපනයන ආදායමක්
විමල් වීරවංශගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙක් රිමාන්ඩ්
ඇඟිල්ල පාට නොකරන්න ගත්තු තීරණයෙන් රටට දැවැන්ත මුදල් ඉතිරියක්
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මෙට්‍රො බස් ගැන ඇමති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්
රුහුණේ සරසවි සිසුවියක් ඩෙංගු මාරයාට බිලි වෙයි
නව පනත කෙටුම්පතක්! අවුරුදු 16ට අඩු මෙරට දරුවන්ට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය තහනම් වන ලකුණු!
උසස් පෙළ, ශිෂ්‍යත්ව හා සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් විශේෂ නිවේදනයක්
ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම කල් යයි
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන
ඉතිහාසගත වූ චමරි අතපත්තු