මේ වෙලාවේ ප්‍රමුඛ කරගන්න ඕන දරුවාගේ යහපත බවත් හෙට දින පාසල් පැමිණීමේදී ගුරුවරුන්ට, දරුවන්ට ඇඳුම අනිවාර්යය නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ,
“16 වෙනිදා සියලුම පාසලේ කොහොමහරි විවෘත කරන්න ඕන නෑ. ප්‍රාදේශීයව තියෙන තත්ත්වයන් මත අදාළ පළාත්, දිස්ත්‍රික් බලධාරීන්ට තීන්දු තීරණ ගන්න පුළුවන්.
දරුවෙක්ට හෝ දෙමාපියන්ට හෝ ගුරුවරුන්ට පාසල් යන එක මේ අවස්ථාවේ බරක් වෙන්න බෑ. ළමයින්ගේ මානසික සුවයට ප්‍රමුඛතාවය දෙන්න.
2026 විභාග වලට මුහුණ දෙන්න ඉන්න ශිෂ්‍ය කණ්ඩායම් වලට ටිකක් විශේෂ අවධානයක් දෙන්න. පෝෂණ වැඩසටහනට අවධානය දෙන්න.
ඒකට අවශ්‍ය මුදල් ඕන නම් අපි විශේෂයෙන් මැදිහත් වෙනවා. ගුරුවරුන්ට, දරුවන්ට ඇඳුම අනිවාර්යය නෑ. අවතැන් වෙලා නම්, ඇඳුම් නැතිවෙලා නම්, ඒක බාධාවක් කරගන්න එපා. පාසලට එන්න.
ළඟම පාසලට ළමයෙක්ව අනියුක්ත කරන්න පුළුවන් නම් ඒක කරන්න. ප්‍රවාහන අපහසුකම් තියෙනවා නම් හොස්ටල් පහසුකම් දෙන්න. Circular වලට අරකට මේකට හිරවෙන්න ඕන්නෑ.”

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී