Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අමතර දිනයක පාර්ලිමේන්තුව කැඳවීමට තීරණයක්

4 weeks ago

ලබන 18 සහ 19 දෙදිනම පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමට අද (16දා) පැවැති මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශකවරයා ඒ බව සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *